Monday, December 13, 2010

එජාපයෙ නව ව්‍යවස්ථාව සම්මත වේ....

ශ්‍රී ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂය ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව ඊයේ කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මහා සමුළුවේදී පැමිණ සිටි පාක්ෂිකයන් විසින් ඒකමතිකව සම්මත කරගනු ලබුවා. පක්ෂ මහ ලේකම් ගරු තිස්ස අත්තනයක මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු නව ව්‍යවස්ථාව එම පක්ෂයේ මහරගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ගරු විජේදාස රාජපක්ෂ මහතා ස්ථිර කරනු ලැබුවා. මේ අවස්ථාවට සහභාගී වීමට අති විශාල පාක්ෂික පිරිසක් රැස් වුණ බව මාධ්‍ය වාර්ත කරල තිබුන.


මේ සම්මත වූ නව ව්‍යවස්ථාවෙ සංශෝධිත කරුණු කීපයක් පහත තියෙනවා.

1.පක්ෂ නායක, නියෝජ්‍ය නායක, උප නායක, ජාතික සංවිධායක, සභාපති යන තනතුරුවලට පුද්ගලයින්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් ජාතික විධායක සභාවේ සාමජිකයින් අතරින් තෝරාගත යුතුය.

2.ඉහත පරිදි එකඟතාවයෙන් එම තනතුරු පිරවිය නොහැකිවිට, ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ හා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් එම තනතුරු සඳහා පුද්ගලයින් තෝරාගත යුතුය.

3.පක්ෂ මහ ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු සඳහා පුද්ගලයින් පක්ෂ නායක විසින් පත්කල යුතුය.

මීට අමතරව පක්ෂ ක්‍රියාකාරීත්වයේ කාන්තා නියෝජනය වැඩිකිරීම පිලිබඳ සංශෝධනත් මෙම නව ව්‍යවස්ථාවෙ අන්තර්ගත වෙලා තිබුණා.

එජාපය පහුගිය අවුරුදු කීපය තුලම විශාල පසුබෑමකට ලක්වුණ බව අපි හැමොම දන්නවා. මෙලෙස ඒජාපය ප්‍රමුඛ රටේ විපක්ෂයෙ පසුබෑම නිසාම පවතින සංධාන ආණ්ඩුව අතිරේක වාසිත් ලබාගත්ත. රටක විධිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින්නනම් රටේ ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් ඕනෑ. එවිට තමයි විපක්ෂයට ආණ්ඩුවේ අවිධිමත්, ඒකාධිපති වැඩවලට එරෙහි වෙන්න පුලුවන්. ඉතින් වත්මන් ලංකාවේ විපක්ෂයේ ශක්තිය තීරණය වෙන්නෙ එක්සත් ජාතික පක්ෂය මත බව අවිවාදාත්මකයි.

ඉතින් එජාපයේ තියෙන ප්‍රශ්නය කුමක්ද ?

ඉතාම පැහදිලියි. නායකත්වය. ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක්ම රැඳෙන්නෙ නායකත්වය මත. පක්ෂයක් රැඳිය යුත්තෙ පක්ෂයක ප්‍රතිපත්ති මත වුණාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. අපි උදාහරණ ගමු. 1956දී ශ්‍රීලනිපය රැඳුනෙ ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගෙ වටේ. ඊට පස්සෙ බණ්ඩාරනයක මැතිණිය වටේ. 1977 J.R. ජයවර්ධන ජනාධිපතිතුමා වටා එජාපය රොක් වුණා. ජවිපෙ රැඳුනෙ රෝහණ විජේවීර මහතා වටා. ජවිපෙ ගත්තොත්නම් 50%ක් පක්ෂෙ ප්‍රතිපත්තිත් තියනවා. අද සංධානය තියෙන්නෙ ජනපති මහින්ද රාජපක්ෂ මහතා වටා. ඒක අපි හැමෝටම පෙනෙන දෙයක්නෙ.


ඉතින් අද එජාපයට ඕනෑ නයකත්වයේ වෙනසක් කියල තමා පාක්ෂිකයෝ බහුතරයක් කියන්නෙ. ඉතින් අපි බලමු එජාපය ඉදිරි මාස 4 අතුළත ගන්න තීරණය කුමක්වේවිද කියලා.

සැමට ජයෙන් ජය!!!!!!!!!!!!!

Wednesday, December 01, 2010

Suranga Lakmal claimed the 1st wicket in Pallekele..

Pallekele Stadium

The 3rd test between Sri Lanka and West Indies was started at the Pallekele Muttah Muralidharan International Stadium today though the ground is still under constructions. This Match is the 1st test match in the pallekele new Stadium. Pallekele is the 104th test ground in the world. It became the 8th test ground in Sri Lanka. Galle International Stadium was the 7th one. Pallekele ground is a ground that the ICC world cup will be held in Sri Lanka, India and Bangladesh 2011.

This match is very important for the Sri Lankan team beacause Sri Lanka will loss their 3rd place of the world test ranking and will drop to the 5th position. So, this is a must win game for Sri Lanka. Though it is influences to the team, Sri Lankan captain Kumar Sangakkara became the first palce of the test batsman rankings. In this rankings, former Sri Lankan captain Mahela Jayawardene took the 5th place and Thilan Samaraweera took the 10th place.

The match was started with some late of one and half hour due to heavy rain to Pallekele yesterday. The toss was won by the Sri Lankan Captain Kumar Sangakkara and elected to field first. Pitch report said that the first 2 days it's very friendly to the fast bowlers and later it will spin much. For the Sri Lanka side, Dilhara Fernando was taken to the side instead of Nuwan Kulasekara. West Indies had made 2 changes. Devon Smith and Nelon Pascal were in instead of Shane Shillingford and Adrian Barath.

At the very first ball of the inning (match/ground) Sri Lankan Opening fast bowler Suranga Lakmal took the West Indies openner Chris Gayle's wicket. This was the thrid time that took the wicket in the first ball in the very first match in a new ground. After falling the wicket of Gayle, Darren Bravo(56) and Devon Smith(55) put the partnership of 115(197). Ajantha Mendis broke that partnership by taking the wicket of Smith. At the end of the day West Indies were 134 for 2. Darren Bravo 63*(111) and Shiv Chandrapaul 11*(30) were at the middle when stumps. For the bowling Suranga Lakmal with 20 for 1, Ajantha Mendis with 31 for 1 made success.

If there is no disturbances from the rain and the bad light conditions, we can see the decision of this match at Pallekele.
    

Saturday, November 27, 2010

16වන ආසියානු ක්‍රීඩා උළෙල අවසන්

16වන ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය නොවැම්බර් 12වෙනිදා ආරම්භ වුණේ චීනයේ ගුවැන්සු (Guangzhou) නුවරදි.මෙම ක්‍රිඩා උළෙල 16වන ඒසියඩ් (16th Asiad) කියලත් හඳුන්වනවා. ඒ අසියානු ඔලිම්පික් සංගමයෙ රටවල් 45ක සහභාගීත්වයෙන්. ක්‍රීඩා 42ක ඉසව් 476 මෙම ක්‍රීඩා උළෙලට අතුලත් වුනා. පුරා දින 15 තිබුණ උළෙල අද (නොවැම්බර් 27) අවසන් වුණේ අති උත්කර්ශවත් අන්දමින්. 

තරඟාවලියෙ අවසන් පදක්කම් සටහනට අනුව ආසියානු කලපයේ හැම අතින්ම ප්‍රබලයා වන සත්කාරක චීනය පෙරමුණ ගත්තෙ රන් පදක්කම් 199ක්, රිදී පදක්කම් 119ක්, ලෝකඩ පදක්කම් 98ක් සමඟ මුළු පදක්කම් 416ක් ලබාගෙන. පදක්කම් සටහනේ දෙවනි තැන ගත්තෙ දකුණු කොරියාව. ඒ රන් 76ක්, රිදී 65ක්, ලෝකඩ 91ක් සමඟින්. තුන්වෙනි තැන ගත්තෙ ජපානය. ඔවුන් රන් 48ක්, රිදී 74ක්, ලෝකඩ 94ක් ලබා ගත්තා. 

ලංකාවෙ අපි අයත්වන දකුණු ආසියනු කලාපයෙන් පදක්කම් සටහනෙන් පෙරමුණ ගත්තෙ දකුණු ආසියනු කලාපයෙ බලවතා වන ඉන්දියාව. ඔවුන් රන් 14ක්, රිදී 17ක්, ලෝකඩ 33ක් සමඟින් දකුණු ආසියාවෙ පෙරමුණ ගත්තා. ඒත් ඔවුන්ට සමස්ථ සටහනේ හිමිවුණේ 6වන ස්ථානය. ඔවුන්ට පෙර සමස්ථ සටහනේ ඉරානය සිව්වන තැනත්, කසකස්ථනය පස්වන තැනත් දිනා ගත්තා.

මෙවර ශ්‍රී ලංකාවට මොකද වුණේ??

ලංකාව මෙවර තරඟාවලියට සහභාගී වුණේ ඉසව් 24ක් සඳහා ක්‍රීඩකයින් 104ක් සමඟින්. ඒ පදක්කම් කීපයක් බලාපොරොත්තුවෙන්. මළල ක්‍රීඩා ඉසව් කීපයකින් හා ක්‍රිකට්වලින් ඒ පදක්කම් බලාපොරොත්තු වුණා. නමුත් ඒ සියළු බලාපොරොත්තු සුන් වුණේ ලංකාවට කිසිදු පදක්කමක් නොලැබී යාමෙන්. ලංකික සැවොම බලා සිටි ක්‍රිකට් වලදි අනපේක්ෂිත ලෙස අවසන් පූර්ව තරඟයෙදි ලංකාවට බංගලාදේශය හමුවෙ පරාජය අත්වුණා. රන් පදක්කම නැති වුණත් ලෝකඩ පදක්කම් තරඟයෙදි පකිස්ථනය හමුවෙ පරාජය වෙන්න අපිට සිදුවුණා.

ලංකාවෙ 15වෙනි ක්‍රීඩා ඇමතිවරයා දිවුරුම් දුන්නෙ මේ උළෙල අතරතුර. ඒ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ මහතා. එතුමා දිවුරුම් දීලා කරපු කතාව නම් නියමයි. එතුමා කිව්වෙ ලංකාවෙ ළමයි ක්‍රීඩා කරන්නෙ හැකියාවෙන්. ඒත් ලෝකය ක්‍රීඩා කරන්නෙ හැකියාව සමඟ තාක්ෂණයෙන්. මගේ අරමුණ ඒ හැකියාව අති ළමයින්ට තාක්ෂණය ලබා දීල රට නියොජනය කරන්න අවස්ථාව ලබාදීමයි කියලා.

ඉතින් ලාංකිකයෙක් විදියට Srinews Onlineහි අපි පතන්නෙ ඉදිරි තරඟාවලිවලදි අභිනව අමතිතුමාගෙ අරමුණ ඉටුවෙලා ලංකාවට ජයෙන් ජයම ලැබෙන්න කියල. මේ වඩේට රටේ ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩකයො ආදී සියල්ලන්ම ඇමතිතුමා සමඟ එක්වේවි කියල Srinews Online අපි හිතනව.  

ජයවේවා !!!!!!!!!!! 

Friday, November 26, 2010

Rain ruin the 4th day.....

The 4th day of the 2nd Test match between Sri Lanka and West Indies at R.Premadasa Stadium, Colombo was not played as the heavy rain in colombo. As the rain, hole day the pitch was covered. First 3 days of the match were disturbed bys the rain and the bad light conditions at the last sessions of the days.  

After winng the toss Sri Lanka bat first and scored 387/9 and declared yesterday. Sri Lankan skipper K. Sangakkara scored his 24th test hundred and he out for 150 (268). Thilan Samaraweera scored 80 (170) and made a partnership of 170 runs with skipper. For the batting P. Jayawardene scored 34 (57) and A. Mathews 25 (40). For the bowling K. Roach took 5 wickets for 100 runs.

When the match stopped as 3rd day West Indies got 165 for 5. New player D.M.Bravo got 80 (129) and C. Gayle 31 (30). Sri Lankan fast bowler Suranga Lakmal who starred his 1st test took the C. Gayle's wicket as his first test wicket. for the bowling T.Dilshan took 2 wickets for 4 runs.

A News page was started.

Title of the page
A new news page named Srinews Online which based on Sri Lanka was started today to give the right to people to know the daily happening in easy finger touches. This was opened with the theme of "ශ්‍රී ලාංකික අපගෙ පුවත්" and all Sri Lankans, and the people who want to know news in the world can join this site.

The site will conducted both Sinhala and English. Anyone can join the page and can leave the comments of their own. The author says that the page will not take any political views and the page will always give the true details for the readers.

Also the author openly invited to the readers to share the news that they have with the page by e-mailing to the page mail srinewsonline@gmail.com.